Location
Unnamed Road, Sri Lanka
Unnamed Road, Sri Lanka
Some 11km west of Aukana Buddha statue on a rocky hillside with a pathway of 300 steps, lies another standing Buddha statue (13 meters). Apparently it isn't completed. As at Aukana statue, Sasseruwa too was once sheltered in an image house, as shown by the holes for beams cut into the rock around it. This housing structure & all other buildings were destroyed by marauding Dravidian invaders from South India.
There are incomplete works from the very head to toe of the statue: the ornament above the head, "Siraspata" wasn't craved into the rock; one of the ears is unfinished; the final finishes to the robe of the Buddha were not done; the pedestal is simply an undecorated square block of stone.
Two legends connect the Sasseruwa Buddha Statue with the Aukana Buddha. One legend says that the cracks that appeared on the torso of the statue during the construction made the craftsman to abandon it & to create a new statue at Aukana.
සස්සේරුව (රැස්වෙහෙර) රජ මහා විහාරය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් අවුකන සිට බටහිර දෙසට 11 Km පමණ ගිය විට සස්සේරුව රජ මහා විහාරස්ථානය හමුවේ. රැස්වෙහෙර යනුවෙන් ජනවහරේ දැක්වෙන්නේද මෙම රජ මහා විහාරයයි. දේවානම් පියතිස්ස රජ සමයේ (307 - 267 BC) මෙම විහාරස්ථානය ඉදිකර ඇති බව ඉතිහාසයෙහි දැක්වේ. ගල් පර්වතයක අසම්පූර්නයෙන් නෙලන ලද මීටර 13 උසැති සෙල්මුවා බුද්ධ පිළිමය සහ විහාරස්ථානය තුල තිබෙන බුදු පිළිමයත් නිසා මෙය වැදගත්වේ. මෙහි තිබෙන ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ පාර්ශව අංකුරයක් මගින් රෝපිත බෝධින්වහන්සේ හේතුවෙන්ද මෙම ස්ථානයෙහි ඓතිහාසික අගය තවත් වැඩිවී ඇත. උතුරු ඉන්දියානු සොලී ආක්‍රමණයන් හේතුවෙන් මෙම ස්ථානය ඓතිහාසිකව විනාශවී ඇති බවත් එනිසා අර්ධ වශයෙන් මෙම නිර්මාණය සිදු කර ඇති බවත් පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වේ.