Details about the Event

අනුරාධපුර සංචාරක ව්‍යාරිකයන් වෙත කෙරෙන නිවේදනය ! 🔈🔉🔊📢📣📢📣
=================================
සංචාරක සංවර්ධන අධිකාරිය මෙහෙයවන මේ වැඩමුළුව ට සහභාගි වන අය ඉතාම ඉකමනින් අශෝක වීරසිංහ මහතාට ඔබගේ සහභාගිත්වය තහවුරු කරන්න මේ අනගි අවස්තාව අපතේ නොහරින්න , ඉදිරියේදී මේ සහතික පත්‍ර්‍ය ඔබගේ වයාපාරයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බැවු දන්වා සිටිමු ,ස්තුතිය 🙏 අශෝක මහතා අමතන්න 077 264 9050

SLTDA will conduct a free of charge Covid 19 Certification Awareness session on 30th December 2020 at NCP Auditorium from 9.30 am to 03.30 pm.
All institutions whom shall accommodate forighners must obtaning the certification.Please register with ATAHA and reserve your seat.
Contact Mr.Ashoka
for reservations
Mobile : 077 264 9050

Location

Anuradhapura, Sri Lanka

Categories
mood_bad
  • No comments yet.
  • Add a review
    free web site hit counter